යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

Prof Sarath Wijesuriya's Speech




කාන්තාවක ලෙස ඔබ සතු වගකීම් සහ යුතුකම්

MP3  1 2

නිසි අවබෝධයක් සැලැස්මක් නැති පවුලක කාන්තාවන් පහසුවෙන් ගොදුරැවන මනසින් මවාගත් හීන ලෝක නැතහොත් මනෝලෝකයන් හි කාලය ගතකිරීමේ වැඩි ප්‍රවනතාවයකට අසීමිත ලෙස ටෙලි නාට්‍ය නැරඹීම නිසා සිදුවන බව ඔබ දන්නවාද...? බොහෝවිට මේ සඳහා ඇතිවන ඇබ්බැහි වීම පිරිමින් මද්‍යසාර සිගරට් සහ මත්ද්‍රව්‍යයන්ට ඇතිවන ඇබ්බැහිවීම වැනිම වූ භයානක තත්ත්වයකි.



MP3 1 2 3 4 5 6 7

Nanda Malani - Mata Maw Padhawiya

*************